Thursday, August 29, 2013

"මගේ තාත්තා මරපු එකා තමයි රටටම කුඩු බෙදන්නේ" - හිරුනිකා

මගේ තාත්තා මරපු එකා තමයි රටට කුඩු බෙදමින් ඉන්නේ තම පියා ඝාතනය කල පුද්ගලයන්ම බව හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවිය පවසයි.
සති අන්ත පුවත්පතක් හා සාකච්චාවට එක්වෙමින් ඇය මෙසේද කියා සිටී.
‘කොළොන්නාව  කුඩු රාජධානියක් කළෙත් මගේ තාත්තගේ ඝාතනයට වගකිව යුත්තෙත් එකම පිරිසක්. ඒ අය තමයි රටටම කුඩු බෙදන්නේ. දැන් ඒ අයම තමයි කොළොන්නාවෙන් කුඩු අයින් කරන්න කෑ ගහන්නේ. අත්තටම මේක හරිම විහිළු කථාවක්. කොළොන්නාවෙ කුඩු ජාවාරම නතර කරන්න  ඕන නම් කරන්න වෙන්නේ එයාලම කුඩු ගෙන්වල බෙදා හරින එක් නතර කරන එක’

0 comments:

Post a Comment

 
Google Analytics Alternative